Surprise Me

Hinahewi Bonikka |හිනැහේවී බෝනික්කා | Sinhala Kids Songs - HDMaza.pw

Oct 22, 2018 62 35 94,071

#Lamapitiya #hinahevibonikka #sinhalalamagee #sinhalakidssongs ගුවන් විදුලියේ ළමා පිටිය රස ගැන්වූ එ් සුන්දර ළමා ගීත අනාගත පරපුරට ලං කිරීමට ගත් උත්සහයකි. හිනහේවී බෝනික්කා අැස් නටවා බල බලා නැළවීලා මා උකුලේ දොයි දොයි දොයි බබා// ජපන් රටේ උපත ලබා ලංකාවට අාවා// ලස්සන හැඩරුව හින්දා අම්මා ගෙන අාවා// උපන්දිනේ මා සනසා තෑග්ගකට දුන්නා// මගෙ ලස්සන බෝනික්කා හිනහේවී බල බලා නැළවීලා මා උකුලේ දොයි දොයි දොයි බබා හිනහේවී බෝනික්කා අැස් නටවා බල බලා නැළවීලා මා උකුලේ දොයි දොයි දොයි බබා// මල් ගවුමක් අන්දාලා නළලත තිලකය තියා// තෝඩු දෙකක් කණට දමා අතට වළලු දාලා// ගමේ ළමෝ දුව එ්වී සෙල්ලම් කෙරුමට කියා ගමේ ළමෝ... ගමේ ළමෝ දුව එ්වී සෙල්ලම් කෙරුමට කියා මගෙ ලස්සන බෝනික්කා හිනහේවී බල බලා නැළවීලා මා උකුලේ දොයි දොයි දොයි බබා හිනහේවී බෝනික්කා අැස් නටවා බල බලා නැළවීලා මා උකුලේ දොයි දොයි දොයි බබා// Follow on: Official website - http://www.rupavahini.lk Official Facebook Page - https://www.rupavahini.lk/facebook Official Twitter Page - https://www.rupavahini.lk/twitter Official YouTube Channel - https://www.rupavahini.lk/youtube Official Google + page - https://www.rupavahini.lk/gp



Tags: හිනහෙවී බොනික්කා    ගුවන් විදුලි ගීත    ළමා ගීත    ළමා පිටිය    guwan widuli lama getha    lama pitiya    hinahewi bonikka    hinahevi bonikka    cartoon sindu    hinahevi bonikka song    old kids sinhala song    old kids song    hinahevi bonikka original song    hinahevi bonikka sinhala song    hinahevi bonikka video song    hinahevi bonikka video download    lama gee    lama geetha    sinhala lama geetha    parani lama gee    lama gee hina hevi bonikka    rupavahini cartoon songs    rupavahini cartoon    
eXTReMe Tracker
HDMaza.pw