Surprise Me

කොටු වැටිච්ච පුංචි සරම | Kotu Watichcha Punchi Sarama | sinhala Kids Song - HDMaza.pw

Nov 12, 2018 830 458 890,392

Sinahala cartoon animated songs for children කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා ගෙදර නිතර දබර කරන පුංචි මල්ලියා මගේ මල්ලියා.. සුරතලා චණ්ඩියා..// සෙල්ලම් ගෙයක් මා විනෝදයෙන් තනයි එ්වා කඩා පෙරළලා දමා දුවයි. සීනි බෝල කන්න සල්ලි ඉල්ලලා හඬයි වසයි හරි ඳගයි මල්ලියා හරි හොදයි පාසල් ගොසින් බෑගයක් අතින් අරන් ගල් කූරයි අරන් අැවිත් ලඟින් ඉදන් පුංචි කමට පුංචි ගීත කියයි අාදරෙන් නටයි සන්තොසින් මල්ලියා රත්තරන්.. ගායනය - ශිරෝමී ප්‍රනාන්දු රූප රචනය - අතුල රන්සිරිලාල් - Re uploading, Capturing ,DVD authoring, selling, is Prohibited - - සියළුම හිමිකම් අැවිරිණි - - All Right Received By Sri Lanka Rupavahini (TV) Corporation - ® © 2018 Follow on: Official website - http://www.rupavahini.lk Official Facebook Page - https://www.rupavahini.lk/facebook Official Twitter Page - https://www.rupavahini.lk/twitter Official YouTube Channel - https://www.rupavahini.lk/youtube Official Google + page - https://www.rupavahini.lk/gp



Tags: rupavahini    rupavahini cartoon    sinhala cartoon    sri lankan animation    sinhala animation    kotu watichcha punchi sarama lyrics    kotu watichcha punchi sarama mp3    kotu watichcha chords    kotu watichcha punchi sarama    lama song    kotu watichcha punchi sarama lyrics    rupavahini cartoon songs    rupavahini cartoon    cartoon songs    nursery rhymes    cartoon sinhala songs    lama geetha sinhala    sinhala lama gee    sinhala lama gee animation    children songs    sinhala kids song    
eXTReMe Tracker
HDMaza.pw